tag:blogger.com,1999:blog-14513264066277001712024-02-08T05:43:55.467+05:30යථාAravindahttp://www.blogger.com/profile/05768585302795806660noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1451326406627700171.post-82722995005688482752011-02-12T15:43:00.002+05:302011-02-12T15:45:42.463+05:30පළමු ගල මැයට ගසන්නට පෙර

ලංකා පුවත් වෙබ් අඩවියේ ප්රභාකරන්ගේ මව වන වේළුපිල්ලේ පාර්වති සම්බන්ධව ලිපියක් පළකර ඇති බව මෙම ලේඛකයාට දැනුම් දුන්නේ මාධ්‍ය ආයතනයක සේවය කරන මිතුරියකි.

සාමාන්‍යයෙන් මා එම වෙබ් අඩවිය පරිශිලනය කරන්නේ නැත. එහෙත් මේ ලිපිය කියවීම සදහා වෙබ් අඩවියට පිවිසුනෙමි.

ලිපිය නම් කර තිබුනේ 'රුදුරු ත්රස්තවාදියෙකුගේ මවගේ ඉරණම'යනුවෙනි.දැනට රෝගීවඅසාධ්යව පසුවන වේළුපිල්ලේ පාර්වතිගේ මවගේ ඡයාරූපයක් ද එහි පළකර තිබුණි.

වේළුපිල්ලේ පාර්වති

පාර්වතීගේ අසනීප තත්වය ලංකා පුවත් වෙබ් අඩවියේ අසීමීත සන්තෝෂයට හේතුවී තිබෙන බව ලිපිය කියවන ඕනෑම අයෙකුට වැටහෙනු ඇත.

ප්රභාකරන් ත්‍රස්තවාදියෙකු වීමට පුළුවන.කැමති අය එලෙසින් හැදින්වූවත් අපට ප්‍රශ්නයක් නැත.එහෙත් මේ අම්මා මෙලොවට බිහිකළේ තවත් එක් ළදරුවෙක් ව පමණි.මනුෂ්‍ය ප්‍රාණියෙක් ව පමණි. ඒ මිනිසා තුලින් ත්‍රස්තවාදියෙක්ව බිහිකළෙත්, පෝෂණය කළෙත් මේ සිංහල බෞද්ධ අධිපතිවාදී සමාජ ක්‍රමයයි .මිනිස් කුලකයේම තවත් මිනිසෙක්ව පහත්කර සලකන්නට හුරු කරන ජාතිවාදී මානසිකත්වයයි.

පුරවැසි පනත සම්මත කරමින් 1948 දී දෙමළ ජාතිකයන් හත් ලක්ෂයකගේ ඡන්ද බලය අහිමි කරන විට ප්රභාකරන් ඉපිදී සිටියේ වත් නැත.56 සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරන පනත් සම්මත කර ගන්නා විට ප්රභාකරන් වයස අවුරුදු දෙකක බිළිදෙකි.තවද බණ්ඩාරනායක - චෙල්වනායගම්,ඩඞ්ලි -චෙල්වනායගම් වැනි ගිවිසුම්වලට ප්රභාකරන් බාධා කළෙත් නැත.

සත්‍ය වශයෙන්ම වේළුපිල්ලේ ප්රභාකරන් යනු එක්තරා භාෂාවක් කථාකරන පීඩිත ජනවර්ගයක සමාජ අසහනයේ තාර්කික ප්රතිඵලයකි.නමුත් එය එක්තරා ආකාරයක විකෘති ප්රකාශනයක් බව මෙහිදී ලේඛකයා නොපවසන්නේ නැත.

කෙසේ නමුත් ප්රභාකරන්ගේ මව වීමෙන් වේළුපිල්ලේ පාර්වති කර ඇත්තේ වරදක් නම්, ඒ අර්ථයෙන් ඇය පව්කාරියක් වන්නේ නම් ලංකා පුවත් සුපින්වතුන්ට මා එක් දෙයක් මතක් කරන්නට කැමැත්තෙමි.ඒ මෝසස්ගේ දර්ශණයට අනුව මැකදලේනාවේ විසු මරියාට ගල් ගසන්නට පැමිණි පූජකයන් ඉදිරියේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කළ ප්‍රකාශයයි.

'ඔබලා අතුරින් කිසිදිනක පවක් නොකළ අයෙක් සිටී ද එසේ නම්, ඔහු පැමිණ පළමු ගල මැයට ගසන්න.......'

Aravindahttp://www.blogger.com/profile/05768585302795806660noreply@blogger.com0tag:blogger.com,1999:blog-1451326406627700171.post-89633950182310472552010-12-06T21:54:00.000+05:302010-12-06T21:54:51.667+05:30අපේ කාලයේ මාධ්‍යවේදියා

(අජිත් සමරනායකයන් අප අතරින් වෙන්වි සිව් වසරක් සපිරීම වෙනුවෙනි)

මහනුවර ත්‍රිත්ව විදුහලේ ත්‍යාග ප්රදානෝත්සවයකි. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණ සිටියේ එවකට ලේක්හවුස් සභාපති අධිනිතිඥ ඒ.ජේ පේ‍්‍රමදාස මහතාය. එදින ත්‍යාග ප්‍රදානෝත්සවයේ දි වාර්ෂිකව පවත්වන කථික තරගාවලියේ ජයග්රහකයන්ට ද ත්‍යාග පිරිනැමිණි. මෙහිදි දක්ෂතම සිංහල කථිකයාට හිමි ත්‍යාගයත් දක්ෂතම ඉංගි්රසි කථිකයාට හිමි ත්‍යාගයත් දිනා ගත්තේ එකම ශිෂ්‍යයෙකි. ඔහු අජිත් සමරනායක ය.

එදින උත්සවයේ දි අජිත් ට කථාවක් පැවැත්වීමටද නියමිතව තිබිණි. එතරම් චතුරව ඉංග්‍රීසි බස හසුරවන හීන්දෑරී තරුණයාගේ බරසාර කථාව පේ‍්‍රමදාස මහතා සාවධානව අසා සිටියේය. ඒ කථාව අතරින් අජිත් සමරනායකගේ දීප්තිමත් අනාගතය ඔහු දුටුවේය. ත්‍යාග ප්රදානෝත්සවය අවසන් වූ සැනින්ම අජිත්ට ලේක්හවුසියට පැමිණෙන්නැයි පේ‍්‍රමදාස මහතා ආරාධනා කළේ එහෙයිනි.

අජිත් ලේක්හවුසියට පැමිණි පළමුවෙන්ම කටයුතු කළේ ඬේලි නිවුස් පුවත්පතේ පාර්ලිමේන්තු වාර්තාකරු ලෙසය. ඉන්පසු සන්ඬේ ඔබ්සවර් ඊවිනින් ඔබ්සවර් පුවත්පත් වල සේවය කළේය. උපාලි පුවත්පත් සමාගම ආරම්භ කළ අවදියේ දීම දී අයිලන්ඞ් පුවත්පතට බැදුනු ඔහු කලක් එම පුවත්පතේ කර්තෘ ධූරය හෙබවිය. නැවත සන්ඬේ ඔබ්සවර් පුවත්පතේ කර්තෘ ලෙස ලේක්හවුසයට පැමිණෙන අජිත් 2006 වසරේ නොවැම්බර් මස 22 වනදා මිය යනවිට ෆ්රයිඬේ පුවත්පතේ කර්තෘවරයා ලෙස සේවය කරමින් සිටියේය.

අජිත් සමරනායක යනු ලාංකේය මාධ්‍ය ක්ෂේත්රය තුල අසමාන චරිතයකි.මෙතැන් සිට එම පුවත්පත් කලාවේදියාගේ සුවිශේෂිතාවයන් පිළිද විමසීමට මා උත්සාහ කරමි.

ඔහුගේ ඇති විශේෂතම ලක්ෂණයක් වූයේ ඉංග්‍රීසි මෙන්ම සිංහල භාෂාවෙන් ද ලිවීමට ද දැක්වූ කුසලතාවයයි. කුඩා අවදියේ සිටම මෙම භාෂාවන් දෙකම මැනවින් ප්‍රගුණ කළ අතර එකිනෙකට දුරස්ථව සිටින සමාජ දෙකක දැනුම පරිග්‍රහණය කිරීමට මේ භාෂා ඥානය හේතුවිය. තවත් අනිවාර්යෙන්ම සදහන් කළ යුතු කරුණක් තිබේ. ඒ අජිත් යනු සරසවියෙන් අධ්‍යාපනයක් නොලද ශාස්තා්රලීය උගතෙකු නොවීමයි. ඔහු දැනුම උකහාගත්තේ ස්වෝත්සහයෙනි.

තවත් සුවිශේෂි ලක්ෂණයක් වූයේ එක් අංශයකට සීමා නොවූ දැනුමයි. වත්මන් පුවත්පත් කලාවේදින් බහුතරයක් එක් අංශයකට කොටුවී සිටිති. නමුත් අජිත් විවිධ ක්ෂේත්‍ර තම හැකියාවෙන් ආලෝකමත් කළේය. පාර්ලිමේන්තු වාර්තාකරුවෙක් ලෙස කටයුතු කරන කාලයේ දීම සහිිත්ය කලා විචාරයෙකු ලෙස පාඨක සමාජයට ගියේය. මෙවැනි පුද්ගලයින් මාධ්‍ය ක්ෂේත්රයේ විරල වන අතර ඔහුව කිසිදු තර්කයකින් තොරව රෙජි සිරිවර්ධන මර්වින් ද සිල්වා වැනි ලංකාවේ බිහි වූ විශිෂ්ඨතම මාධ්‍යවේදින් ගණයේ ලා සැලකිය හැකිය.

අජිත් සමරනායක යනු විද්‍යාත්මක දේශපාලන දර්ශනයක් ගුරු කරගෙන ඉදිරියට ගිය මිනිසෙක් විය. ඇතැම්හු තමන් ස්වාධිනයැයි, නිර්පාක්ෂිකයැයි ප්‍රකාශ කළ ද දැන හෝ නොදැන යම් දේශපාලන මතවාදයකට සේවය කරති. දේ්ශපාලනයෙන් වියුක්ත වූවෙක් කොතනක වත් නැත . ලංකා සමසමාජ පක්ෂයේ බුද්ධිමය කවය අජිත්ගේ දැනුමට මූලික පදනමක් විය. ගෝත්රවාදයට, ජාතිවාදයට සහ ආගම්වාදයට දැඩි ලෙස එරෙහි වූ ඔහු යහපත් සමාජයක් නිර්මාණය කිරිමට ඇති එකම මාර්ගය සමාජවාදය යැයි විශ්වාස කළේය. නමුත් මෙහිිදි සදහන් කළ යුතු දෙයක් වන්නේ සමසමාජ පක්ෂයට හිතවත් වූ නමුත් ඔහු සම්ප්‍රදායික සමාසමාජකාරයින් මෙන් පොතේගුරුවාදියෙක් නොවූ බවයි. සමාජවාදය මේ මහපොළොවට බද්ධ විය යුතු යැයි අජිත් ඇදහුවේය. වරක් දේශජ සමාජවාදය නමින් ලංකාවට ඔබින සමාජවාදය පිළිබ`ද අදහසක් ද ඔහු ඉදිරිපත් කළේය .

මේ වෙසෙස් පුවත්පත් කලාවේදියාගේ අකල් මරණයෙන් පසු තිස්ස අබේසේකරයන් දිණමින පුවත්පතේ මංසල අතිරේකයට ලිපියක් ලිවේය. මගේ මතකයේ හැටියට එම ලිපියෙන් ඔහු දැක්වූ අදහසක් ඉදිරිපත් කරන්නෙමි.

'මට අජිත්ගේ මරණය සැලවූ වහාම ගැන මා දුක ක් ඇතිවිය. ඔහු ලවා මාගේ මරණයෙන් පසු අනුස්මරණ සටහනක් ලියවා ගැනීමේ අහිංසක බලාපොරොත්තුවක් මගේ සිතේ විය. නමුත් දැන් මට ඔහු පිළිබදව අනුස්මරණ සටහනක් තැබීමට සිදුව ඇතැයි තිස්ස අබේසේකරයන් ලිවේය.

සැබවින්ම අජිත් සමරනායකයනගේ එම කුසලතාවය ගැන වචනයක් නොලිව්වානම් මෙය අසම්පුර්ණ සටහනක් වනු ඇත . තමන් ඇසුරු කළ මිනිසුන් මිය යාමෙන් අනතුරුව අජිත් ලියූ අනුස්මරණ සටහන් ඉතාමත් අර්ථාන්විත ලියවිලි විය. තමන් පිළිබ`දව ලියවෙන හොදම අනුස්මරණ නිබන්ධනය ලියන්නේ අජිත් බව 80 වන දශකයට එළඹීම යන කාව්‍ය රචනාවේදි රෙජි සිරිවර්ධනයන් සදහන් කළේය.

අජිත් සමරනායක යනු පුදුමාකාර නිහතමානීත්වයකින් යුත් මිනිසෙකි. සුඛෝපභෝගි ජිවිතයක් ගත කිරීමට අවැසි පවුල් පසුබිම හා ඉංග්‍රිසි දැනුම ඔහුට නොඅඩුව තිබිණි. නමුත් ඔහු එම ව්‍යාජ ජිවිතය පසෙකලා මිනිසුන් සමග ජිවත්විය. තම ජිවන පරමාදර්ශ කෙමෙන් අහෝසි වී මිල හා ස්වාර්ථය මුලික වන සමාජයක් නිර්මාණය වන අයුරු ,සමීපතමයිින් ප්‍රග්ධනයේ ගොදුරු වන අයුරු ඔහු දුටුවේය.නමුත් ඔහු කිසිවිටකත් ප්‍රග්ධනයේ ගොදුරක් නොවීය.

මේ යුගයේ හෘද සාක්ෂියට අවනතව ජිවත්වන මිනිසුන්ගේ නියත උරුමය වන්නේ හුදකලාවය. මේ හුදකලාව අජිත් ව වඩාත් වැඩියෙන් මීවිතයට යොමුකළ බව මගේ හැගිමය. කෙසේ වුවද ඔහුගේ ඇසුර අපේ පරම්පරාවට අහිමිවිය. ඔහුගේ අකල් වියෝව නව පරපුරට ලබාගත හැකි අත්දැකිම් හා දැනුම් සම්භාරයක් අහිමිකරවිය. එම රික්තකය පිරවීමට තරම් වන මාධ්‍යවේදියෙක් ද තව බොහෝ කාලයකට බිහි නොවනු ඇත.Aravindahttp://www.blogger.com/profile/05768585302795806660noreply@blogger.com0tag:blogger.com,1999:blog-1451326406627700171.post-33110695296519988222010-12-04T18:16:00.001+05:302010-12-04T18:22:17.597+05:30ජනාධිපතිතුමාගේ ලන්ඩන් ගමන

කලක් විකල්ප පත්තරවලට ලියූ විමලසිරි නම් ලේකඛයා පිළිබදව කාලයක් තිස්සේ කිසිදු තොරතුරක් නැත.නමුත් අද හදිසියේම අපේ විද්්‍යුත් ලිපිනයට වැරදිමකින් දෝ වෙනත් අයෙකුට යොමුකළ ලිපියක් ලැබී තිබුණි.මට ලියුම ලියූ තැනැත්තාගේ නම දුටු සැනින්ම විමලසිරි සහෝදරයාව මතක් වූ නිසාත්,ලිපියේ කාලින සිද්ධියක් පිළිබදව අව්‍යාජ අදහස් ඉදිරිපත් වි තිබූ නිසාත් එම ලිපිය ඔබේ අවධානය සදහා යොමුකරමි.

වැදගත් - ලිපිය ආරම්භයේ විමසා ඇති පෞද්ගලික තොරතුරු කපා දමා ඇත.

හිතාදර නිමල්,

අපි ගිය සතිය පුරාම සැලසුම් කරගෙන සිටියේ ඔක්ස්ෆර්ඞ් සරසවි දේශනය සාර්ථකව පවත්වා සිංහයෙක් සේ දිවයිනට පැමිණෙන ගරු ජනාධිපතිතුමාව පිළිගැනීමටය.එහෙත් එතුමාට පැමිණීමට සිදුවුයේ කෙසේද යන්න කොණ්ඬේ බැදපු චිනුන්ට ඇරෙන්න අනිත් ඕනැම අයෙකුට තේරෙන නිසා වැඩියමක් සදහන් නොකරමි.කෙසේ වුවත් ගහේ ගෙඩි ගහට බර නැත.එසේම අපේ පුංචි කොදෙව්වට විශාල කිර්තියක් ගෙන ආ පුංචි දගකාරයා අපට බර නැත.ගුවන් තොටුපලට පැමිනි ජනාධිපතිතුමාව අපි එතරම් හරසරින් පිළිගත්තේ ඒ නිසාය.

මට පේන හැටියට මේ තරම් අගනා දේශනය කඩාකප්පල් කරන්න සැලසුම් කරලා හිමින් සැරේ ලංකාවට ආවේ අර දොස්තරයා ජයලතාය. මට පුදුම මිනිස්සු දාහක්වත් එක තැනකට එකතු කර ගන්න බැරි එකා එරොප්පේ රටක විරෝධතාවයක් සංවිධානය කරලා රටක ජනාධිපතිවරයෙකුගේ දෙශනාවකුත් අවලංගු කළ එක ගැනය.දොස්තර ජයලත් ජා ඇල ආසන බල මණ්ඩලය රැුස්කරන්නේ නැතිව මගහරින්නේ සෙනග නැති නිසාය.එහෙව් එකෙක්ගේ කීමකට නැවී ඔක්ස්ෆර්ඞ් දේශනය අවලංගු කිරිමෙන් නැවත වරක් එංගලන්තය ප්රමුඛ යුරෝපීය රටවල්තම සුඵ ධනේෂ්වර මානසිකත්වය ලෝකයට ප්‍රදර්ශනය කළේය.

ඇත්තටම මේ ගෝත්‍රික මානසිකත්වයෙන් යුතු මිනිස්සු ධනේෂ්වරකරණිය වී ශිෂ්ඨාචාරගතවූ මං වැනි මිනිස්සුන්ගේ ඉල්ලිම් වලට සවන් දෙන්නේ නැත.ජෙල් ගාලා,ඔඩෙල් එකේ ෂර්ට් අදින නියම ධනේෂ්වර නියෝජිතයෙක් වන මම එක්සත් ජාතින්ගේ කාර්යාලය ඉස්සරහම ඉදන් උපවාසයක් කරද්දීත් උන් මාව පයිසෙකට මායිම් නොකලේ ඒ නිසාය.එදා අපේ ජනාධිපතිතුමා ඇවිත් වතුර වීදුරුවක් නොදෙන්නට මේ වටිනා ඇමතිවරයා ජාතියට අහිමි වී ගොස් බොහෝ කල්ය.

කොහොම වුනත් මට හිතේ දුක මගේජිවිතේ බේරා දුන් ඒ උත්තම මිනිසා වෙනුවෙන් එදා දිනේෂ් තරම් වේගවත් කථාවක් කරන්නට බැරිවීම ගැනය.ජයලත්ට පාර්ලිමේන්තුවේ දි ගහලා ඩිලානුයි,ජගත්පුෂ්පකුමාරයි,මහින්දානන්ද යි තනියෙන් ලකුණු දමා ගත්තේය.උන් නිකමටවත් මට කථා කෙරුවනම් මමත් යන්නේ එක පයින්මය. ඒත් මමත් වැඬේ අතඇරියේ නැත.ජනාධිපතිතුමා ලංකාවට ගොඩබැස්සට පස්සේ එතුමාගේ ශ්‍රි දේහය මුලින්ම වැලදගන්නට මට හැකිවිය.

මම රටේ ස්වෛරියත්වය වෙනුවෙන් කළ කාර්යභාරය එතෙකින් නිමවූයේ නැත.බි්රතාන්ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කළේය.එහිදි ප්‍රදර්ශනය කරපු බැනරයේ CONDEMN යන වචනය වෙනුවට CONDEM කියලා මුද්දරණය කළෙත් හිතලාමය.උන්ගේ භාෂාව අපිට ලොකු නැති බව පෙන්වීමටය.ඒත් අර ෆේස් බුක් යන මෝඩයෝ හිතන්නේ මම ඉංග්‍රිසි නොදන්න නිසා ඒ වැරැද්ද කර ගත්තා කියලාය.

කොහොම කොහොම හරි වැඩක් නැතිව වේලි වේලි හිටිය මට මේ විජාතික බලවේගවල පිහිටෙන් කාලයක් වමාරන්න හොද මාතෘකාවක් ලැබුණේය. උන්ට හිතින් පින් දෙන ගමන් මව්බිම වෙනුවෙන් යුතුකම් ඉටු කිරිමට මා යා යුතුය.නැවත ඉක්මනින් හමුවෙන තුරු ඉතිං සුභ අනාගතයක් !

මීට,

සදා නොවෙනස් මිත්‍ර,

විමලසිරි

Aravindahttp://www.blogger.com/profile/05768585302795806660noreply@blogger.com1tag:blogger.com,1999:blog-1451326406627700171.post-70801807827884114942010-11-20T20:23:00.001+05:302010-11-20T20:28:22.329+05:30
මේ වරදට දිය යුතු දඩුවම කුමක්ද ?

පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය තමන්ට පරුෂ වචනයෙන් බැන වැදී මරණීය තර්ජන එල්ල කළේ යැයි දෙරණ රූපවාහිනියේ ප්රවෘත්ති අංශ ප්‍රධානියා ෂෙහාන් බරණගේ මහතා පැවසූ බව නොවැම්බර් මස 21 වනදා රාවය පුවත්පත සිය මුල් පිටුවේ වාර්තාකර තිබිණි.

මේ පිළිබදව පොලිසිය දැනුවත් කර ඵලක් නොවන නිසා ජනාධිපතිවරයා හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බව බරණගේ මහතා වැඩිදුරටත් රාවය පුවත්පත සමග ප්‍රකාශ කර තිබිණි.

දැන් අපි මේ පුවත මදක් විමසා බලමු.

මෙසේ මන්ත්‍රීවරියගේ කෝපයට හේතුවී ඇත්තේ පසුගිය 15 වන දා රාත්‍රියේ තමන් විකාශය වූ 360 වැඩසටහනක් නැවත විකාශය කිරීම වන අතර දෙරණ රූපවාහිනිය පවසන්නේ එදින එම වැඩසටහනට සහභාගි වීමට නියමිත ව තිබූ බන්ධනාගාර නියෝජ්‍ය අමාත්‍ය විජීතමුනි සොයිසාට අතවශ්‍ය කටයුත්තක් හේතුවෙන් මෙයට සහභාගි වීමට නොහැකි වූ නිසා උපේක්ෂාගේ වැඩසටහන නැවත ප්‍රචාරය කළ බවයි.

එදින වැඩසටහනට සහභාගි වූ උපේක්ෂා ස්වර්ණමාලි බැරි බැරි ගාතේ වුවත් සරත් ෆොන්සේකා මහතාගේ නිදහස වෙනුවෙන් කථා කල අයුරු, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට චෝදනා කළ අයුරු අපි පසුගිය සදුදා දෙරණ රූපවාහිනිය ඔස්සේ නැවත දැකගතිමු.

සුපුරුදු පරිදි 360 වැඩසටහන නරඹන පේ්රක්ෂකයින්ට අමත්‍යවරයාගේ නොපැමිණිමෙන් අසාධරණයක් සිදුවන නිසා සහ තම වාණිජ සේවාදායකයින් සතුටු කිරිමේ අරමුණින් දෙරණ රූපවාහිනිය මෙම වැඩසටහන විකාශනය කරන්නට ඇත.

එහෙත් මෙය කිසිදු සදාචාරත්මක භාවයක් නොමැති මාධ්‍ය භාවිතයක් බව අපගේ මතයයි. පෙර වෙනත් මතයක් දැරූ අවස්ථාවක පැවසූ දෙයක් පසුකාලීනව ඉදිරිපත් කිරීම එතරම් සුදුසු නැත.(උදාහරණයක් වශයෙන් විමල් වීරවංශ අමාත්‍යවරයා ජනතා විමුක්ති පෙරමුණේ සිටි අවදියේ සහභාගි වූ වැඩසටහනක් නැවත විකාශය කළහොත් ඇතිවන තත්වය ගැන සිතන්න)

ඉහත ප්‍රවෘත්තිය දුටු මෙම ලියුම්කරුගේ හිතවතෙක් ද පැවසුවේ එවැනි වගකීම් විරහිතව මාධ්‍ය භාවිතා කරන්නට තර්ජනය කිරිම අසාධාරණ ක්‍රියාවක් නොවන බවයි.උපේක්ෂා දෙරණ ප්රවෘත්ති අංශ ප්‍රධානියාට මරණිය තර්ජන එල්ල කළේ එලෙසින් ම සිතා විය යුතුය.

මෙලෙස තමන්ගේ වෙනස් කළ මතවාදය වෙනුවෙන් පෙනි සිටි උපේක්ෂාගෙන් අපි එක් පැනයක් ඇසීමට කැමැත්තෙමු උපේක්ෂාට දැන් තමන් විශ්වාස කරන මතය වැදගත්ය.එමෙන්ම ඡන්දදායකයාට ද තමන්ගේ මතය වැදගත්ය.එසේනම් තම මතය ප්‍රකාශ කළ ඡන්දයෙන් තේරි පත්ව ඡන්ද දායකයින් 81350කගේ ඡන්ද අයිතියට නිගරු කළ ගැහැණියකට ඡන්දායකයින් ලබා දිය යුතු දඩුවම කුමක් ද?

Aravindahttp://www.blogger.com/profile/05768585302795806660noreply@blogger.com0tag:blogger.com,1999:blog-1451326406627700171.post-77294451767748695622010-11-15T18:56:00.002+05:302010-11-15T22:03:24.349+05:30

මිනිස්කම වෙනුවෙන් කදුළු සැලීම

වචන දහසක් ලියා පැවසිය නොහැකි දෙය ඇතැම් විට එක් ඡායාරූපයකින් පැවසිය හැකිය. ඉහත දැක්වෙන්නේ ද එවැනි ප්‍රබල ඡායාරූපයකි.

මේ ඊයේ ප්‍රහාරයට ලක්වූ සුනිල් හදූන්නෙත්ති මහතාව වැළද සිටින දෙමළ මවකි. හදුන්නෙත්ති මන්ත්‍රිවරයා ඊයේ යාපනයට පැමිණියේ මේ මවගේ මෙන්ම තවත් දහසක් මව්වරුන්ගේ දරුවන් පිළිබදව තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා රජයට බල කෙරෙන පෙත්සමකට අත්සන් ලබා ගැනීමටය.

පසුගිය යුධ සමයේ අත්අඩංගුවට ගත් තරුණ තරුණියන්ගේ නම් හෙළිකරන ලෙස ඉල්ලා අපි ශ්‍රි ලාංකිකයෝ සංවිධානය යෝධ පෙත්සමකට පසුගිය ඔක්තෝම්බර් 20 වනදා අත්සන් ගැනීම ආරම්භ කළහ. අද යාපනයේ දි පැවැත්වුනේ එහි එක් පියවරකි.

ඉතා සමකාවීව සිදුකරන මෙම කාර්්‍යය සදහා පැමිණි හදුන්නෙත්ති මන්ත්‍රිවරයාට සිදුවූයේ හිසට මැහුම් තුනක් දමාගෙන මෙම ව්‍යාපාරය සදහා සහභාගි වීමටය.

මීට පෙර සමාජවාදි තරුණ සංගමය විසින් යාපනයේ නාවලර් සංස්කෘතික ශාලාවේ දි පැවැත්වීමට තිබූ සහෝදරත්වයේ සිනමා උළෙලට ද යම් පිරිසකගේ බාධා එල්ල විය. අවසානයේ දි සංවිධායකවරුන්ට සිනමා උළෙලට අවලංගු කිරිමට සිදුවිය.

මෙසේ උතුරු පළාතේ විපක්ෂ දේශපාලන පක්ෂ වලට සමකාමීව දේශපාලනය කිරීමට ඉඩ නොදෙන්නේ ඇයි? තිස් වසරක් යුද්ධයෙන් අසිමිතව බැට කෑ දෙමළ ජනතාවට තමන් කැමති දේශපාලන ව්‍යාපාරයක නියැලීමේ ඇති අයිතියට බාධා පමුණුවන්නේ නැවත සන්නද්ධ අරගලයක් කරා ඔවුන්ව රැගෙන යාමටද?

අද උතුරේ ජනතාවගේ ප්‍රශ්න පිළිබදව කිසිදු පක්ෂයක් කථා නොකරති. (දෙමළ ජාතික සන්ධානය පවා) රාජ්‍ය මර්දනය ඔවුන්ව නිහඩ කර හමාරය. හදුන්නෙත්ති ට ප්‍රහාරක් එල්ල කිරිමෙන් කිමට උත්සහ දරා ඇත්තේ ද උතුරෙ දේශපාලනය කළ හැක්කේ ආණ්ඩුවට සහ දෙමළ ජනතාව පවා දුන් දේවානන්ද කරුණා පිල්ලේයාන් වැනි අයට පමණක් බව පැහැදිලිය.

නමුත් මේ මිනිසත් කමට ආදරය කරන මිනිසුන් නිහඩ විය යුතු මොහොතක් නොවේ. දකුණේ මව්වරුන් ද මෙලෙස කදුඵ සැලූ යුගයක් තිබිණි. මේ දෙමළ අම්මා තමන්ගේ දරුවන් වෙනුවෙන් හඩ නැගු මේ සිංහල පුතාව වැළදගන්නේ අපිරිමිත සෙනෙහසකිනි. ඇයගේ නෙතින් ගලන කදුඵ වල සීතල ද අපට හොදින් දැනිය යුතුය. කුමන බාධා පැමිණියත් අප ඔවුන් වෙනුවෙන් හඩ නැගිය යුතුය. මන්ද යත් අතුරුදහන් වූ ඇයගේ පුතා මගේ ජාතියේ එකෙක් වන බැවිනි. මිනිසත් ජාතියේ එකෙක් වන බැවිනි.

Aravindahttp://www.blogger.com/profile/05768585302795806660noreply@blogger.com1tag:blogger.com,1999:blog-1451326406627700171.post-57642530635359884922010-11-07T19:17:00.012+05:302010-11-07T19:51:17.109+05:30
අරමුණක සටහනක්

මීට අවුරුදු විසි දෙකකට විතර කලින් දකුණේ තරුණයින් අවි අතට ගත්තා.ඔවුන්ව සියලූ දෙනාවම නොවැම්බර් මාසයේ 13 වනදා සංකේතාත්මකව සමරනවා.මේ කෙටි සටහන තබන්නේ ඔවුන්ට උපහාරයක් විදියට.

ලංකාවේ විතරක් නෙමේ ලොකේ හැමතැනම යම් කිසි පිරිසක් තවත් පිරිසකගේ පීඩනයට ලක් වෙනවානම් පීඩිත පිරිස අනිවාර්යෙන් ම ඊට එරෙහිව නැගී සිටිනවා.ලෝක ඉතිහාසය පුරාවට අපි ඒ දෙය දැක්කා. අදත් දකිනවා.

අපේ රටේ දකුණේ වගේම උතුරේ කොල්ලෝ කෙල්ලොත් අවි අතට ගත්තේ ඒ හේතුව නිසාමයි.උන් විශ්වාස කරපු දෙශපාලන දර්ශන එක්ක මට බොහෝ දුරට එකග වෙන්න බෑ. ඒත් තමන්ගේ වගේම නොදන්නා මිනිසුන්ගේ ජිවිත වෙනුවෙන් ද සටන් කළ මගේම සොහොයුරියන් ගැන අප්‍රමාණ ගෞරවයක් මගේ හිතේ තියෙනවා.

ඒ සැබෑ මිනිසුන් ගැන මීට වසර 18 කට පෙර අරමුණක සටහන් නමැති ඡයා පිටපත් මුද්‍රණයකින් නිකුත් කළ සමරු කලාපයක තිබූ කවියක් උපුටා දක්වමින් මම මේ සටහන නිමාකරනවා.මේ කවියේ කර්තෘ හෙළිදරව්වී නෑ.

දුර ඈත කදු පෙතක සිට පැමිණි

නිම්නයක අපිරිමිත සිල් සුවද

මතක පිරි ඉල් මහේ සැමදාම

අපේ සිත සිප වැළද හමනවා.....

ඔව් මගේ නෑසියනි

ඒ සුවද ජිවිතය තනනවා.....

කදුලකින් සුසුමකින් සවිමත්ව

රන් කොතක සිට හමන ඒ සුවද

කප් සුවහසක් වුව පාරමී පුරනට

මේ තෙැතැති සිත් සවිමත් කරනවා

සත්තකින්ම නෑ සියනි

ඒ සවිය යළි වැඩෙනවා......

විසඝෝර සපුන් රැදි කොදෙව්වක

ඉතිහාසයේ නොපළ වූ පිටු අතර

සිට දිලෙන සැදැහවත් පහන් එළි

අපේ සිත් හොදින් හදුනනවා

සැබැවින්ම නොනෑයිනි

ඒ එළිය අපට මග කියනවා......

භක්තිමත් කදුළකින් බිහි කෙරුණු

තථාගත ලෝකයක් සොයා යන මේ ගමන

ළබැදි උණුසුමින් පණ පෙවෙනවා

ළබැදි උණුසුමින් පණ පෙවෙනවා

ඔව් මගේ නෑසියනි....

මළ නොමළ සියලූ සවිමත් පවුරු

ඒ මගෙහි පෙරමුණේ සිටිනවා......

Aravindahttp://www.blogger.com/profile/05768585302795806660noreply@blogger.com1